ශිෂ්‍යත්වය සහ උ.පෙළ නියමිත දිනවලදී පැවැත්වේ
අ.පො.ස උසස් පෙළ සහ 5 වසර ශිෂ්‍යත්ව විභාගය පැවැත්වීමට යොදා ගත් දිනයන් හී දී පැවැත්වීමට තීරණය කළ බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා නිවේදනය කරයි.
ඒ අනුව 5 වසර ශිෂ්‍යත්ව විභාගය ඔක්තෝම්බර් මස 11 වෙනිදත් උසස් පෙළ විභාගය 12 වෙනිදත් නියමිත පරිදි ආරම්භ වෙයි.
ඊට අදාළ මාධ්‍ය සාකච්ඡාව මේ වන විට කොළඹ දී පැවැත්වේ.