Latest දේශීය සීදූව ප්‍රදේශයටත් ඇඳිරිනීතිය October 7, 2020 admin 0 Comments Covid 19 වෛරස ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා සීදූව පොලිස් බල ප්‍රදේශයටත් පොලිස් ඇඳිරිනීතිය පැනවීමට තීරණය කළ බව නියෝජ්‍ය පොලිස්පති, පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ මහතා පවසයි. Please follow and like us: