ඇඟලුම් කම්හලේ සේවකයින් සහ ආශ්‍රිතයින් සඳහා විශේෂ දුරකථන අංකයක්
කොවිඩ් 19 ව්‍යාප්තියත් සමඟ තවමත් සෞඛ්‍ය අංශ සමඟ සම්බන්ධ නොවුණ මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් ඇඟලුම් කම්හලේ සේවය කරන සේවක සේවිකාවන් සහ ඔවුන්ගේ ආශ්‍රිතයින් වන කිසියම් පුද්ගලයෙක් වේ නම් වහාම සම්බන්ධවන ලෙස දැනුම් දෙමින් විශේෂ දුරකථන අංකයක් යුධ හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා විසින් ලබා දී තිබේ.
ඒ අනුව තවමත් සෞඛ්‍ය අංශ සමඟ සම්බන්ධ නොවුණ මිනුවන්ගොඩ කම්හලේ සේවකයින් හෝ ඔවුන්ගේ ආශ්‍රිතයින් සිටී නම් වහාම 011-3456548 යන දුරකථන අංකය ඔස්සේ සම්බන්ධවන ලෙස යුධ හමුදාපතිවරයා සඳහන් කරයි.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
