දේශීය

පිවිතුරු හෙළ උරුමය ඇතුළු පක්ෂ 5කට අනුමැතිය

2020 සඳහා ශ්‍රී ලංකාවේ පිළිගත් දේශපාලන පක්ෂ ලියාපදිංචියේ දී පිවිතුරු හෙළ උරුමය සහ තවත් පක්ෂ 05කට මැතිවරණ කොමිෂන් සභාවේ අනුමැතිය හිමි වී තිබේ.

එම පිළිගත් දේශපාලන පක්ෂ ලියාපදිංචියට 2020 ජනවාරි මාසයේ නිවේදනයක් මඟින් ඉල්ලුම්පත් කැඳවනු ලැබීය.

ඒ අනුව මැතිවරණ කොමිෂන් සභාවට ඉල්ලුම්පත් 154ක් ලැබී තිබුණු අතර මූලික පරීක්ෂාවකින් පසු ඉල්ලුම්පත් 121ක් සඳහා පමණක් සම්මුඛ පරීක්ෂණ පවත්වා ඇත.

සම්මුඛ පරීක්ෂණයෙන් අනතුරුව මැතිවරණ කොමිෂන් සභාවෙන් 2020 වර්ෂය සඳහා අනුමැතිය හිමිවූ දේශපාලන පක්ෂ පහතින් දැක්වේ.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?