දේශීය

මාධ්‍යවේදියෙකුට කොවිඩ් යැයි සැකකෙරේ

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී පැවැත්වුණු මාධ්‍ය හමුවකට එක් වූ මාධ්‍යවේදියෙකු Covid 19 වෛරසය ආසාදනයට ලක්ව ඇති බව සැක කෙරෙන අතර ඒ සම්බන්ධයෙන්  රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් විශේෂ නිවේදනයක් නිකුත් කර තිබේ.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව මේ සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනය පහතින් දැක්වේ.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?