දේශීය මෛත්‍රී පාස්කු කොමිසමෙන් පිටව යයි October 17, 2020 admin 0 Comments සිව්වන වතාවටත් පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශන සිදුකරන ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි ලබා දීමට පැමිණි හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මීට සුළු මොහොතකට පෙර කොමිසමෙන් පිටව ගොස් තිබේ.