ආමර්වීදියෙන් කොරෝනා ආසාදිතයින් දෙදෙනෙක්
ආමර්වීදිය පොලිස් ස්ථානයේ පොලිස් සැරයන්වරයෙකුගේ පවුලේ සාමාජිකයින් දෙදෙනෙකුට නව කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇතැයි තහවුරු වී තිබේ.
ඒ හේතුවෙන් ආමර්වීදිය පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයා ඇතුළු පොලිස් නිලධාරීන් 16 දෙනෙකු මේ වන විට නිරෝධායන ක්‍රියාවලියට යොමුකර ඇති බව මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
