ආමර්වීදියෙන් කොරෝනා ආසාදිතයින් දෙදෙනෙක්

ආමර්වීදිය පොලිස් ස්ථානයේ පොලිස් සැරයන්වරයෙකුගේ පවුලේ සාමාජිකයින් දෙදෙනෙකුට නව කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇතැයි තහවුරු වී තිබේ.

ඒ හේතුවෙන් ආමර්වීදිය පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයා ඇතුළු පොලිස් නිලධාරීන් 16 දෙනෙකු මේ වන විට නිරෝධායන ක්‍රියාවලියට යොමුකර ඇති බව මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *