දේශීය කොවිඩ් ආසාදිතයින් 60ක් October 20, 2020 admin මෙරටින් නව කොවිඩ් 19 වෛරස ආසාදිතයින් 60 දෙනෙකු හඳුනාගත් බව සෞඛ්‍ය අංශ පවසයි. එම ආසාදිතයින්ගෙන් 35 දෙනෙකු කටුනායක ඇඟලුම් කම්හල් දෙකක සේවකයින් වන අතර අනෙක් 25 දෙනා එහි ආශ්‍රිතයින්ය. Please follow and like us: Share this: Click to share on Facebook (Opens in new window) Facebook Click to share on X (Opens in new window) X Like this:Like Loading... Related