කොවිඩ් ආසාදිතයින් 60ක්

මෙරටින් නව කොවිඩ් 19 වෛරස ආසාදිතයින් 60 දෙනෙකු හඳුනාගත් බව සෞඛ්‍ය අංශ පවසයි.

එම ආසාදිතයින්ගෙන් 35 දෙනෙකු කටුනායක ඇඟලුම් කම්හල් දෙකක සේවකයින් වන අතර අනෙක් 25 දෙනා එහි ආශ්‍රිතයින්ය.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published.