දේශීය කොවිඩ් ආසාදිතයින් 60ක් October 20, 2020 admin 0 Comments මෙරටින් නව කොවිඩ් 19 වෛරස ආසාදිතයින් 60 දෙනෙකු හඳුනාගත් බව සෞඛ්‍ය අංශ පවසයි. එම ආසාදිතයින්ගෙන් 35 දෙනෙකු කටුනායක ඇඟලුම් කම්හල් දෙකක සේවකයින් වන අතර අනෙක් 25 දෙනා එහි ආශ්‍රිතයින්ය.