කොට්ටාව මාළු වෙළෙඳසැලකින් කොවිඩ් ආසාදිතයින් 4ක්
කොට්ටාව ප්‍රදේශයේ පිහිටි මාළු වෙළඳසැලක සේවකයින් 4දෙනෙකුට නව කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇතැයි හඳුනාගෙන තිබේ.
එම ආසාදිතයින් සිව්දෙනා හඳුනාගැනීමත් සමඟ ඔවුන් නවාතැන්ගෙන සිටි තෙමහල් ගොඩනැගිල්ල මුද්‍රා තබා ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් 40දෙනෙකු පමණ ස්වයං නිරෝධායනයට යොමුකර ඇති බව වාර්තා වේ.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
