දේශීය

තවත් ආසාදිතයින් 60ක් සුවය ලබයි

මෙරට කොවිඩ් 19 වෛරසය ආසාදිතව නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටි පුදිගලයින් 2,464න් 60දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගිය බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

ඒ අනුව නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටි පුදිගලයින් සංඛ්‍යාව 2,404 දක්වා අඩු වී ඇති අතර සුවය ලැබූ සමස්ථ සංඛ්‍යාව 3,501ක් දක්වා ඉහළ ගොස් තිබේ. 



Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?