මිනුවන්ගොඩ කොවිඩ් පොකුරේ ආසාදිතයින් 186ක් සුවය ලබයි
මිනුවන්ගොඩ ඇඟලුම් කම්හලේ කොවිඩ් පොකුර ආශ්‍රිතව වාර්තා වූ කොවිඩ් වෛරස ආසාදිතයින් 186දෙනෙක් සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇති බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
එම පොකුරෙන් පළමු ආසාදිත කාන්තාව වාර්තා වූ දින සිට අද (22) දක්වා වූ කාලය තුළ එම පිරිස සුවය ලබා ඇතැයි යුද හමුදාපතිවරයා වැඩිදුරටත් සඳහන් කරයි.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
