ඡන්ද ලක්ෂ 04කින් ඉහළට
මෙම වසර වෙනුවෙන් ඡන්ද හිමි නාම ලේඛන ප්‍රතිශෝධනය කිරීමේදී ඡන්දය හිමි පිරිසගේ සංඛ්‍යාව ලක්ෂ 4කට ආසන්න ප්‍රමාණයකින් ඉහළ ගොස් තිබේ.
පසුගිය පළාත් පාලන මැතිවරණය වනවිට ලියාපදිංචි සමස්ත ඡන්දදායකයන් සංඛ්‍යාව මිලියන 17.2ක් පමණ වී තිබිණි. එය මේ වනවිට 17,534,397ක් දක්වා ඉහළ ගොස් ඇත. වැඩිම ඡන්දදායකයින් සංඛ්‍යාව වාර්තා වන්නේ ගම්පහ දිස්ත්‍රික්කයෙන් වන අතර, දෙවන, තෙවන සහ සිව්වන ස්ථාන පිළිවෙලින් කොළඹ, කුරුණෑගල සහ මහනුවර දිස්ත්‍රික්කවලට හිමි වී තිබේ.

Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

