රාජ්‍ය සේවා කාර්යක්ෂමතා කඩඉම් විභාගය කල්යයි
2020 ඔක්තෝම්බර් 24 වැනිදා පැවැත්වීමට නියමිතව තිබූ රාජ්‍ය සේවයේ දීප ව්‍යාප්ත සේවා සඳහා වූ කාර්යක්ෂමතා කඩඉම් විභාගය නැවත දැනුම් දෙනතුරු කල් දමා තිබේ.
නිවේදනයක් නිකුත් කරමින් රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂකවරයා විසින් මේ බව සඳහන් කර ඇත.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
