Latestදේශීය

ජන බලවේගයේ නායකයින් මැතිවරණ කොමිසම හමුවට ?

පැවැත්වීමට නියමිතව තිබූ ප්‍රාදේශීය සභා මැතිවරණය සඳහා නාමයෝජනා බාරදුන් රාජ්‍ය සේවකයින් මුහුණ දී ඇති ගැටලු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට
ජාතික ජන බලවේගයේ නායකයින් මැතිවරණ කොමිසම හමුවට පැමිණීමට සූදානම් වන බවට වාර්තා වනවා.ඒ අනුව අද (07) පස්වරු 1.30ට ජාතික ජන බලවේගයේ නායකයින් මැතිවරණ කොමිසම හමුවට පැමිණෙනු ඇති.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *