නිව්යෝර්ක් හි බස් රථ දෙකක් එකිනෙක ගැටේ
අමෙරිකාවේ නිව්යෝර්ක් හි මෑන්හැටන් නගරයේ දී බස් රථ දෙකක් එකිනෙක ගැටීමෙන් පුද්ගලයන් 18 දෙනෙකු තුවාල ලබා තිබෙන බව විදෙස් මාධ්‍ය සදහන් කරයි.එක් බස් රථයක් සංචාරකයින් රැගත් බස් රථයක් වන අතර ගිනි නිවන දෙපාර්තමේන්තු නිලධාරීන් පවසා තිබෙන්නේ අනතුරට හේතුව කුමක්ද යන්න පිළිබඳව පරීක්ෂණ කරන බවයි.තවත් පුද්ගලයින් 63 දෙනෙකු බේරා ගෙන ඇති බව විදෙස් වාර්තා සදහන් කරයි.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

