අද (07) සූර්ය කුණාටුවක්
අද (07)උදෑසන පෘථිවියට සූර්ය කුණාටුවක් දැනෙන බව අභ්‍යවකාශ විද්‍යාඥයින් සඳහන් කර තිබේ.
එහිදි දීප්තිමත් “අවුරෝරා” ආලෝක දහරා ද ඇතිවිය හැකි බව කොළඹ විශ්වවිද්‍යාලයේ භෞතික විද්‍යා අධ්‍යයන අංශයේ මහාචාර්ය චන්දන ජයරත්න මහතා සඳහන් කළේය.
සූර්යයාගෙන් විශාල කැළඹීමක් ඇති වීම නිසා එළියට විසිවන ද්‍රව්‍ය ඛදම්භයක් වී සූර්ය කුණාටුවක් ඇති වන බව එම මහතා වැඩිදුරටත් සඳහන් කර ඇත.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

