දේශීය

කොස්ගම රෝහලෙන් කොරෝනා ආසාදිතයෙක් පැන යයි

නව කොරෝනා වෛරසය ආසාදිත බවට තහවුරු වූ 26 හැවිරිදි තරුණයෙකු අද ( 23 ) අළුයම 1.30 ට පමණ කොස්ගම ප්‍රදේශයේ පිහිටි කොරෝනා ආසාදිතයින්ට ප්‍රතිකාර සිදුකරනු ලබන රෝහලකට ඇතුලත් කිරීමෙන් අනතුරුව ඔහු රෝහලෙන් පැන ගොස් ඇති බව කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කරයි.

මෙම කොරෝනා ආසාදිත පුද්ගලයා නව කැළණි පාර, සේදවත්ත, වැල්ලම්පිටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?