කොවිඩ් ආසාදිත තවත් පුද්ගලයෙක් මියයයි
නව කොවිඩ් 19 වෛරසය ආසාදිත පුද්ගලයෙක් අද (24) අලුයම මියගොස් ඇති බව මෙරට සෞඛ්‍ය අංශ පවසයි. ඒ අනුව මෙරට සමස්ථ කොවිඩ් මරණ 15ක් සිදුව ඇත.
කුලියාපිටිය රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි උණලීය ප්‍රදේශයේ පදිංචි 56 හැවිරිදි පුද්ගලයෙකු මෙසේ මියගොස් ඇති බව වාර්තා වේ.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
