කොවිඩ් ආසාදිත තවත් පුද්ගලයෙක් මියයයි

නව කොවිඩ් 19 වෛරසය  ආසාදිත පුද්ගලයෙක් අද (24) අලුයම මියගොස් ඇති බව මෙරට සෞඛ්‍ය අංශ පවසයි. ඒ අනුව මෙරට සමස්ථ කොවිඩ් මරණ 15ක් සිදුව ඇත.

කුලියාපිටිය රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි උණලීය ප්‍රදේශයේ පදිංචි 56 හැවිරිදි පුද්ගලයෙකු මෙසේ මියගොස් ඇති බව වාර්තා වේ.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *