නුගේගොඩ සති පොළ වැසේ
නුගේගොඩ මාළු වෙළඳසැලක සේවය කළ පුද්ගලයින් දෙදෙනෙකුට නව කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇතැයි තහවුරු වීමත් සමඟ නුගේගොඩ සති පොළ වසා දැමීමට පියවර ගත් බව නුගේගොඩ සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලය පවසයි.
එම ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් මේ වන විට හඳුනාගෙන ඇති අතර ඔවුන් PCR පරීක්ෂණයන් සඳහා යොමු කිරීමට නියමිතය.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
