දේශීය

නුගේගොඩ සති පොළ වැසේ

නුගේගොඩ මාළු වෙළඳසැලක සේවය කළ පුද්ගලයින් දෙදෙනෙකුට නව කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇතැයි තහවුරු වීමත් සමඟ නුගේගොඩ සති පොළ වසා දැමීමට පියවර ගත් බව නුගේගොඩ සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලය පවසයි.

එම ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් මේ වන විට හඳුනාගෙන ඇති අතර ඔවුන් PCR පරීක්ෂණයන් සඳහා යොමු කිරීමට නියමිතය.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?