දේශීය කොළඹ තවත් ප්‍රදේශ 4කට නිරෝධායන ඇඳිරිනීතිය October 25, 2020 admin කොළඹ දිස්ත්‍රික්කයේ කොටුව, පිටකොටුව, බොරැල්ල සහ වැලිකඩ යන ප්‍රදේශවලට අද (25) සවස 6.00 සිට නැවත දැනුම් දෙනතුරු නිරෝධායන ඇඳිරිනීතිය ක්‍රියාත්මක වන බව පොලිසිය සඳහන් කරයි. Please follow and like us: Related