දේශීය

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නාරාහේන්පිට සහ වෙහෙරහැර කාර්යාල නැවත දැනුම්දෙන තුරු වසා දමයි

රටතුළ පවතින කොවිඩ් 19 වසංගත තත්වය හේතුවෙන් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නාරාහේන්පිට සහ වෙහෙරහැර කාර්යාල නැවත දැනුම්දෙන තුරු විවෘත නොකිරීමට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව තීරණය කරයි.

ඒ අනුව කොළඹට පැමිණෙන සියළු දුර ගමන් සේවා බස්රථ ගමන්වාර අවලංගු කිරීමට තීරණය කළ බව රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා වැඩිදුරටත් ප්‍රකාශ කරයි.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *