දුම්රිය ධාවනය පිළිබඳ නවතම නිවේදනය
කොළඹ කොටුව පොලිස් බලප්‍රදේශයට නිරෝධායන ඇඳිරිනීතිය පැනවීමත් සමඟ දුම්රිය ගමන්වාර කිහිපයක් පමණක් සිදුකරන බව ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවෙන් නිවේදනය කර ඇත.
ඒ අනුව දුම්රිය දෙපාර්තමේන්තුව විසින් දුම්රිය ගමන්වාර සම්බන්ධයෙන් නිකුත්කළ නවතම නිවේදනය පහතින් දැක්වේ.

Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
