දේශීය

දුම්රිය ධාවනය පිළිබඳ නවතම නිවේදනය

කොළඹ කොටුව පොලිස් බලප්‍රදේශයට නිරෝධායන ඇඳිරිනීතිය පැනවීමත් සමඟ දුම්රිය ගමන්වාර කිහිපයක් පමණක් සිදුකරන බව ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවෙන් නිවේදනය කර ඇත.

ඒ අනුව දුම්රිය දෙපාර්තමේන්තුව විසින් දුම්රිය ගමන්වාර සම්බන්ධයෙන් නිකුත්කළ නවතම නිවේදනය පහතින් දැක්වේ.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?