දේශීය සියලුම කෞතුකාගාර වසා දමයි admin October 27, 2020 0 Comments පවතින කොවිඩ් 19 තත්වය සහ ඇඳිරිනිතිය හේතුවෙන් මධ්‍යම සංස්කෘතික අරමුදල යටතේ ඇති දිවයිනේ සියලුම කෞතුකාගාර නැවත දැනුම්දෙන තුරු වසා දැමීමට තීරණය කළ බව මධ්‍යම සංස්කෘතික අරමුදල සඳහන් කරයි. Please follow and like us: