දේශීය

තවත් ආසාදිතයින් 32ක් සුවය ලබයි

තවත් කොවිඩ් 19 ආසාදිත පුද්ගලයින් 32දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇති බව කොවිඩ් 19 වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි.

එම ආසාදිතයින් 32දෙ‍නත් සමඟ මෙරට පූර්ණ සුවය ලැබූ සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 4,075 දක්වා ඉහළ ගොස් තිබේ.

මෙරට වාර්තා වූ සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 8,870ක් වන අතර තවත් ආසාදිතයින් 4,776දෙනෙකු තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබයි.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?