දේශීය

20ට කථානායකවරයා අත්සන් කරයි

පාර්ලිමේන්තුවේ දී තුනෙන් දෙකක බහුතරයකින් සම්මත වූ 20වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතට අද (29) පෙරවරුවේ කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා අත්සන් කළ බව පාර්ලිමේන්තු නියෝජ්‍ය මහ ලේකම් නීල් ඉද්දවෙල මහතා පවසයි.

20වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා  සංශෝධනයට කථානායකවයා අත්සන් කළ මොහොතේ සිට සංශෝධනය නීතියක් ලෙස බලාත්මක වේ.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?