දේශීය

අද කාලගුණය

දිවයිනේ ඌව, නැගෙනහිර සහ උතුරු මැද පළාත්වල සවස 2න් පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවත් එම ගිගුරුම් සහිත වැසි සමඟ තද සුළං සහ අතුණු තත්ත්වයක් ඇති විය හැකි බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

තවද මධ්‍යම, සබරගමුව සහ ඌව පළාත්වල ස්ථාන කිහිපයක මීදුම් සහිත කාලගුණික තත්ත්වයක් ඇති විය හැකි බව එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?