විදේශීය

ඇමරිකාවේ දෛනික කොරෝනා ආසාදිතයින් ගණන තවත් ඉහළට

ඇමරිකාවේ දෛනික කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව තවත් ඉහළ ගොස් තිබේ.

ඒ අනුව ගත වූ පැය 24ක කාලය තුළ ඇමරිකාවේ ආසාදිතයින් 90,000 ඉක්ම වූ අතර එම කාලය තුළ කොරෝනා වෛරසය ආසාදනය වී මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 1021කි.

ඇමරිකාවෙන් වාර්තා වන සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව ලක්ෂ 92 ඉක්මවා ඇති අතර කොරෝනා මරණ සංඛ්‍යාව දෙලක්ෂ තිස් හතර දහස ඉක්මවයි.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *