විදේශීය

ඉන්දියාවේ නව දිල්ලී ප්‍රදේශයේ භූ කම්පනයක්

ඉන්දියාවේ නව දිල්ලී ප්‍රදේශයේ භූ කම්පනයක් සිදුව ඇති බව වාර්තා වේ.

මෙම භූ කම්පනය රිච්ටර් මාපාංකයේ ඒකක  4.2ක අගයකින් සිදුව ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි.

මෙම තත්ත්වයෙන් කිසිඳු පුද්ගල හෝ දේපළ හානි සිදුව නොමැති බව වාර්තා වන අතර, සිදුවීම සම්බන්දයෙන් පරීක්ෂණ සිදු කරන බව විදෙස් මාධය වැඩිදුරටත් සඳහන් කරයි.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?