දේශීය

තවත් පොලිස් නිලධාරීන් 6දෙනෙකුට කොරෝනා

බොරැල්ල පොලිස් ස්ථානයේ සේවය කරන පොලිස් නිලධාරීන් 6දෙනෙකුට නව කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබේ.

ඊයේ (30) දිනයේ දී එම පොලිසියේ නිලධාරීන් 13දෙනෙකුගේ PC පරීක්ෂාවන් සිදුකර ඇති අතර ඉන් නිලධාරීන් 6දෙනෙකුට මෙසේ කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇතැයි හඳුනාගත් බව කොවිඩ් 19 වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි.

එම පොලිස් ස්ථානයේ අනෙක් නිලධාරීන් සියලු දෙනාට ද PCR පරීක්ෂාවන් සිදුකිරීමට නියමිතය.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *