පොලිස් කණ්ඩායම් 14ක් බස්නාහිර පළාතේ නිරෝධායන කටයුතු අධීක්ෂණයට අනියුක්ත කර තිබේ.
සහකාර පොලිස් අධිකාරීවරුන් 14 දෙනෙකු යටතේ එම කණ්ඩායම් ක්‍රියාත්මකවන බවත් මෙම පොලිස් කණ්ඩායම් අද ( 03 ) සිට බස්නාහිර පළාතේ නිරෝධායන කටයුතු නිරීක්ෂණය කරන බවත් පොලීීීීසිය පවසයි.
Post Views: 28