Latestවිදේශීය

මමයි දිනුම්

2020 ඇමරිකානු ජනාධිපතිවරණයෙන් තමන් ජයග්‍රහණය කර ඇති බව ඩොනල්ඩ් ට්‍රම්ප් මෙන්ම ජෝ බයිඩ්න් පවසනවා.

තම ආධාරකරුවන් අමතමින් ජෝ බයිඩ්න් පවසන්නේ තමන් ජයග්‍රහණය කර ඇති බවට සැකයක් නැති බවත් නිකුත් වී ඇති ප්‍රතිඵල වලින් තමන් ඉදිරියෙන්ම සිටින අතර නිකුත් වීමට නියමිත ප්‍රතිඵලද තමන්ට වාසිදායක බවයි.

මේ අතර ඩොනල්ඩ් ට්‍රම්ප් පවසන්නේ නිකුත්වීමට ඇති ප්‍රතිඵල වලින් තමන් අනිවාර්යයනේම ජයග්‍රහණය කරන බවත් ජයග්‍රහණය සැමරීමට තමන් සූදානමින් පසුවන බවත් ය.

ලොවම බලා සිටින මෙම මැතිවරණයේ ජයග්‍රහණය කාටද යන්න තව පැය කිහිපයකින් දැනගැනීමට හැකිවනු ඇත.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?