දේශීය

මධ්‍යම තැපැල් හුවමාරුව තාවකාලිකව වැසේ

කොළඹ මධ්‍යම තැපැල් හුවමාරු ප්‍රධාන කාර්යාලයේ සේවය කළ සේවකයකුට කොවිඩ් වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී ඇත.

එම හේතුවෙන් කොළඹ මධ්‍යම තැපැල් හුවමාරු ප්‍රධාන කාර්යාලය තාවකාලිකව වසා දැමීමට කටයුතු කර ඇති බව තැපැල්පති රංජිත් ආරියරත්න මහතා විසින් සඳහන් කරන ලදි.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?