මෙරට කොවිඩ් වෛරසය වැළඳී රෝහල්ගතව ප්‍රතිකාර ලැබූ තවත් 562 දෙනෙකු අද (08) පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබේ.
ඒ අනුව මෙරට සුවය ලැබූ සමස්ථ රෝගීන් සංඛ්‍යාව 8285ක් දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.
Like this:
Like Loading...
Related
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.