මෙරට කොවිඩ් වෛරසය වැළඳී රෝහල්ගතව ප්‍රතිකාර ලැබූ තවත් 562 දෙනෙකු අද (08) පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබේ.
ඒ අනුව මෙරට සුවය ලැබූ සමස්ථ රෝගීන් සංඛ්‍යාව 8285ක් දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.
Related
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.