බස්නාහිර පළාතේ විදුලි කප්පාදුවක් සිදු නොකරයි – ලංකා විදුලි බල මණ්ඩලය
ලංකා විදුලි බල මණ්ඩලය සඳහන් කළේ බස්නාහිර පළාතේ විදුලි පාරිභෝගිකයින්ගේ බිල්පත් ගෙවීම ප්‍රමාද වුව ද විදුලි කප්පාදුවක් සිදු නොකරන බවයි.
මනු කියවන්නන් විසින් අදාළ කාර්යයන් සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේදයන්ට අනුව සිදු කරන බව ලංකා විදුලි බල මණ්ඩලයේ සභාපතිවරයා වැඩි දුරටත් සඳහන් කරයි.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
