රාජ්‍ය අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසන්නේ මත්ස්‍ය තොග මිලදී ගැනීම සඳහා රුපියල් මිලියන 200ක් වෙන්කර ඇති බවයි.
පසුගිය සතිය තුළ මත්ස්‍ය කිලෝග්‍රෑම් ලක්ෂයක් පමණ මිලදී ගෙන ඇති බව රාජ්‍ය අමාත්‍යවරයා වැඩි දුරටත් සඳහන් කරයි.
Related
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.