Uncategorizedදේශීය

යාපනයේ උඩුවිල් සහ තෙලිප්පලෙයි අධ්‍යාපන කලාප වල සියලුම පාසල් වැසේ

යාපනය අධ්‍යාපනය කලාපයේ උඩුවිල් සහ තෙලිප්පලෙයි හී පිහිටි සියලු පාසල් අද (14) සිට නැවත දැනුම් දෙන තුරු තාවකාලිකව වසා දැමීමට තීරණය කර ඇති බව උතුරු පළාත් අධ්‍යාපන ලේකම් එල්.ඉලංකෝවන් මහතා සඳහන් කර ඇත.

උඩුවිල් ප්‍රදේශයේ කොවිඩ් වෛසර ආසාදිතයින් තෙලිප්පලෙයි ප්‍රදේශයේ සංචරය කර ඇති නිසා මෙම ප්‍රදේශ සඳහා සංචරණ සීමා පවනවා ඇති බව වාර්තා වේ.

මේ හේතුවෙන් උඩුවිල් කලාපයේ පාසල් 33ක් හා තෙලිප්පලෙයි කලාපයේ පාසල් 41ක් මෙලෙස තාවකාලිකව වසා දැමීමට කටයුතු කර ඇත.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *