තවත් ආසාදිතයින් 715ක් සුවය ලබයි
තවත් කොවිඩ් වෛරස ආසාදිත පුද්ගලයින් 715ක් අද (20) පූර්ණ සුවය ලබා ඇති බව සෞඛ්‍ය අංශ සඳහන් කරයි.
ඒ අනුව සමස්ත කොවිඩ් ආසාදිත පුද්ගලයින් 28,267ක් මේ වන පූර්ණ සුවය ලබා ඇති බව වාර්තා වේ.
මේ වන විට වෛරස ආසාදිතයින් 8,229ක් තවදුරටත් නිරෝධායන මධ්‍යස්ථාන තුළ ප්‍රතිකාර ලබමින් සිටියි.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
