විදුලි සැර වැදීමෙන් කාන්තාවක් මරුට
හඟුරන්කෙත පෙතගේපිටිය ප්‍රදේශයේදී විදුලි සැර වැදීමෙන් කාන්තාවක් මිය ගොස් තිබේ.
ඉඩමකට අනවසරයෙන් අදින ලද විදුලි රැහැනක පැටලීමෙන් එම කාන්තාවට විදුලි සැර වැදී ඇති බව පොලීසිය පවසයි.
එලෙස මියගොස් ඇත්තේ 66 හැවිරිදි පෙතගේපිටිය පල්ලෙබෝවල පදිංචිකාරියකි.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
