දේශීය

මහර ගැටුමෙන් මියගිය තවත් සිව් දෙනෙකුගේ වාර්තා අධිකරණයට

මහර ගැටුමෙන් මියගිය තවත් රැඳවියන් 04දෙනෙකුගේ පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තා වත්තල අධිකරණයට ඉදිරිපත්කර තිබේ.

ඒ අනුව එම සිරුරු ආදාහනය කරන්නේ ද නැතහොත් භූමදානය කරන්නේ ද යන්න පිළිබඳ තීරණය දෙසැම්බර් 30 වැනිදා ලබා දීමට නියමිතයි.

නොවැම්බර් 29 වැනිදා මහර බන්ධනාගාරය තුළ ඇතිවූ නොසන්සුන්කාරී තත්ත්වය හේතුවෙන් රැඳවියන් 11 දෙනෙක් මියගිය අතර ඉන් 8 දෙනෙක් කොවිඩ් ආසාදිතයින් බවට පසුව හඳුනාගැණුනි.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?