තවත් එක් කොවිඩ් මරණයක් – සමස්ත මරණ සංඛ්‍යාව 184 ක් දක්වා ඉහළට
මෙරටින් ඊයේ (23) තවත් එක් කොවිඩ් හරණයක් වාර්තා වී ඇති බව මෙරට සෞඛඛ්‍ය අංශ සඳහන් කරයි.
මෙලෙස මරණයට පත්ව ඇත්තේ දකුණු කළුතර ප්‍රදේශයේ පදිංචි 71 හැවිරිදි පුද්ගලයෙකි.
ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 184 ක් දක්වා ඉහළ ගොස් ඇත.

Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
