දේශීය

තවත් එක් කොවිඩ් මරණයක් – සමස්ත මරණ සංඛ්‍යාව 184 ක් දක්වා ඉහළට

මෙරටින් ඊයේ (23) තවත් එක් කොවිඩ් හරණයක් වාර්තා වී ඇති බව මෙරට සෞඛඛ්‍ය අංශ සඳහන් කරයි.

මෙලෙස මරණයට පත්ව ඇත්තේ දකුණු කළුතර ප්‍රදේශයේ පදිංචි 71 හැවිරිදි පුද්ගලයෙකි.

ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 184 ක් දක්වා ඉහළ ගොස් ඇත.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?