දේශීය ලක්සඳ සෙවණ මහල් නිවාස සංකීර්ණය හුදකලා තත්ත්වයෙන් ඉවතට December 24, 2020 admin කොළඹ දිස්ත්‍රික්කයේ වැල්ලම්පිටිය ප්‍රදේශයේ ”ලක්සඳ සෙවණ මහල් නිවාස සංකීර්ණය” අද (24) උදෑසන 6.00 සිට හුදකලා තත්ත්වයෙන් ඉවත් කිරීමට කටයුතු කර ඇති බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කළේය. Please follow and like us: Related