දේශීය

මෙරට කොවිඩ් තතු

මේ වන විට මෙරට සමස්ත කොවිඩ් වෛරස ආසාදිතයින් සංඛ්‍යාව 39,231 ක් බව සෞඛ්‍ය අංශ සඳහන් කරයි.

වෛරසය ආසාදිතයින් අතරින් පුද්ගලයින් 30,568ක් පූර්ණ සුවය ලබා ඇති අතර තවදුරටත් රෝහල් තුළ ප්‍රතිකාර ලබන ආසාදිතයින් සංඛ්‍යාව 8,478ක් බව වාර්තා වේ.

ඊයේ (24) මෙරටින් කොවිඩ් මරණයක් වාර්තා වීමත් සමග සමස්ත මරණ සංඛ්‍යාව 185 ක් දක්වා ඉහළ ගොස් ඇත.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?