දේශීය

භූ කම්පන පිළිබඳ විද්වත් කමිටුවේ අතුරු වාර්තාව 31 වැනි දා

වික්ටෝරියා ජලාශය ආශ්‍රිතව සිදු වූ භූ කම්පන සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් පැවැත්වීම සඳහා පත්කළ විද්වත් කමිටුවේ අතුරු වාර්තාව ලබන 31 වැනි දා භාරදීමට සැලසුම් කර තිබේ.

ඊට අදාළ කටයුතු මේ වනවිට සකස් කරමින් පවතින බව කමිටුවේ සභාපති භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයේ සභාපති අනුර වල්පොල මහතා සඳහන් කරයි.

ඒ අනුව පරිසර අමාත්‍යාංශ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතාට ලබන 31 වැනි දා කමිටු වාර්තාව භාරදෙන බව ඔහු වැඩි දුරටත් සඳහන් කරයි.

භූ කම්පන සිදුවීමට හේතූ සොයා බැලීම සඳහා විද්වතුන් 11 දෙනෙකුගෙන් සමන්විත කමිටුව පත් කිරීමේ අරමුණයි.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *